Colombo Today Local News

මුදල් කාරක සභාවේ සභාපතිධූරය යළිත් හර්ෂට

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තුකාරක සභාවේ සභාපතිධූරය යළිත් වරක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තේරී පත්ව තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයන් හර්ෂ ද සිල්වා මෙසේ තෝරා ගෙන තිබුණා.

මෙම කමිටුවට පත් කෙරුණු සාමාජික මන්ත්‍රී ලේඛනයද කථානායකවරයා අද (09)දින ප්‍රකාශයට පත් කළා.

Related posts

ගත වූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7ක් අපයෝජනයට ලක් වෙලා

Admin

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin

රුපියල තවත් බාල්දු වෙනහැටි

colombotoday

මුලතිව් ගුරුකන්ද විහාරය වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක් – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

colombotoday

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday

කොළඹ වරායේ මහා රහස – කමිටු විමර්ශනය කවදා අවසන් වේවිද?

Admin