Colombo Today Local News

ප්‍රේමදාස ක්‍රිඩාංගණය අසල තව්හිද් ජමාත් විරෝධතාවක්.. ජල ප්‍රහාරක කැදවයි.. පොලිසිය සීරුවෙන්

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට මේ වන විට දැඩි ආරක්ෂාවක් සපයා තිබේ. ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත.

මේ අතර තව්හීද් ජමාත් සංවිධානය විසින් ක්‍රීඩාංගණය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඒ ආසන්නයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇත.

[fbvideo link=”https://www.facebook.com/ShooranewsOfficialPage/videos/938811722954582/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

“මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මා ලබා ගන්නේ නැහැ.” – කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

colombotoday

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

colombotoday

අදත් පැය 7 හමාරක් විදුලි විසන්දි වෙන හැටි

colombotoday

කොටි ජාලය දණින් වැට්ටවූ, සෙන්පති මානවඩු ගේ මැලේසියානු මෙහෙයුම

colombotoday

ලංකාවේ නැව් දෙකක් සිංප්පූරුවට දෙන්න කැබිනට්ටුවේ අනුමැතිය

colombotoday

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday