Colombo Today Local News

අදත් පැය 7 හමාරක් විදුලි විසන්දි වෙන හැටි

අද (03) ත් පැය 7 හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි.‍

ඒ අනුව පෙරවරු 8.00 ත් සවස 6.30 දක්වා පැය පහක් හා පස්වරු 6.30 ත් රාත්‍රි 10.30 ත් අතර පැය දෙකහමාරක් වශයෙන් විදුලි බලය අත්හිටුවනු ඇති.

විදුලිය කප්පාදුව හේතුවෙන් ඊයේ දිනයෙත් ප්‍රදේශ රැසක ජනතාව මෙන්ම විවිධ ව්‍යාපාරවල නිරත පුද්ගලයින් දැඩි පීඩාවට පත්විය.‍

විදුලිය විසන්ධි කරන ප්‍රදේශ සහ කාල සටහන සඳහා පිවිසෙන්න

Related posts

පොලීසිය ඩයගම ප්‍රදේශයේ රැසකගෙන් ප්‍රකාශ ලබාගනි. – ඉෂාලිනිගේ සිරුර ගොඩ ගැනිමට දින කිහිපයක් ගතවෙන ලකුණු

colombotoday

‘අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ’

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday

මිලියන 200ක මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday