Colombo Today Local News

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්ව ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අද දිනයේ ද රෝහල් කටයුතු අඩපණ විය.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ අද උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බවයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධ තාව පවත්වාගෙන යයි.

ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පැවසුවේ රජයෙන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

Related posts

අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාව වෙනස් වුනොත් විතරයි

Admin

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත්කරන භාණ්ඩ අතරින් 5800ක් විමර්ශනයකට ලක් වෙන්නේ නෑ.. – ඇමති ලසන්ත අලගියවන්න

colombotoday

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin