Business

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

අනුරාධපුර යාපනය මාර්ගයේ පුලියන්කුම යන ස්ථානයේ පවත්වාගෙන යන හෙළ බොජුන් හල. මෙම ස්ථානයේ ආලෙවි කරන දේශීය ආහාරවල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති බවත් මෙම ආහාර ගැනීමේ ශරීරයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන් බවත් එම ස්ථානයේ වෙළදසැලක් පවත්වාගෙන යන මහත්මියක් පවසනවා. එම මහත්මිය වැඩි දුරටත් පවසන්නේ සියලු නිශ්පාදන සදහා අමුද්‍රව්‍ය ගමෙන්ම සොයා ගන්නා වස විෂ නොයෙදූ එළවලු පලතුරු බවයි.

unnamed-26 unnamed-25 unnamed-24 unnamed-23 unnamed-22 unnamed-21 unnamed-19

Related posts

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

කිරිපිටි හා ගෑස් මිල වැඩි කරන්නැයි ඉල්ලීමක්

colombotoday

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday

ප්‍රීමා සමාගම හොරාට තිරිඟු පිටි මිල වැඩි කරලා

colombotoday