Colombo Today Local News

රට පුරා මහ වැසි… දිස්ත්‍රික් 9ක් අවදානමේ… අනතුරු අගවයි…

මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක අධික වර්ෂාපතන තත්ත්වයක් ඇතිව තිබේ.

කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ත්‍රික්ක වලට ගෙවීගිය පැය 24 තුළ මිලිමීටර් 75කට ආසන්න වැසි ඇතිවී තිබෙන බවත්, එම දිස්ත්‍රික්ක වල කදු ආශ්‍රිත ප්‍ර දේශවල නාය යාමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අගවා සිටී.

පසුගිය දින කිහිපය තුළ ඇතිව තිබෙන අයහපත් කාළගුණ තත්ත්වය නිසා පුද්ගලයන් 8690ක් අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

Related posts

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

colombotoday

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

රටටම මහ වැසි.. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.. දකුණට මහ ගං වතුරක්

colombotoday