ඌව පළාත් සභාව තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය පෙරලා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දීමට සහයෝගය ලබා දුන්නේ වර්තමාන ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා බව ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.
සංධායනය පෙරලන්න උදව් කලේ මෛත්රී from lanka C news on Vimeo.