සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සටහන් කරගත් බව හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.