World

හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උසාවියක් ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර ඇත.

හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ තිබෙන්නේ එතුමන් නමට කැප කරනු ලැබ ඇති දෙවොලක් මුල් කර ගෙන ඇති බවයි බීබීසි පුවත් සේවය පෙන්වා දෙන්නේ.

බිහාරයේ රොහ්ටාස් දිස්ත්‍රික්කයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දේවාලය මහා මාර්ගයේ රථ වාහන තදබදයකට හේතු වී ඇති හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව ඇති බවයි.

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 21 පනී

colombotoday

ජේම්ස් වෙබ් දුටු තරු උපදින වලාව

Admin

බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක් – 13ක් ජීවිතක්ෂයට

colombotoday

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුද ආධාර

colombotoday