Colombo Today Local News

ගෝඨාගේ තීරණාත්මක තීන්දුව සවස 6ට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්නකර අභියාචනාධිකරණයේ ගොනු කොට ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (4) සවස 6ට සිදු කෙරෙන බව අභියාචනාධිකරණය දැන් දැනුම් දුන්නා.

මෙම නඩුවට අදාළ ලිඛිත දේශනා සවස 3.15ට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කරුණු දක්වන ලදි.

පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීය.

Related posts

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

colombotoday

සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලෙන් ධීව‍රයෙකු බිමට වැටී මරුට

Admin

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin