Colombo Today Local News

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත .

කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත .

ඇමති ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර ඇත.

Lankadeepa

Related posts

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday

මධූගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

colombotoday

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday