Colombo Today Local News

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

‍ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට (12) දිනයේ පැවැත්විමට නියමිතය.

ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩු විරෝධී ජනමතයක් ගොඩ නැඟීම ගැන එහිදී සාකච්චා කිරීමට නියමිතය.

මෙම කණ්ඩායම ඉදිරියේදී මහජන එක්සත් පෙරමුණ, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය වන පක්‍ෂ සමගද සාකච්චා කිරීමට නියමිතය.

Related posts

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

සමාජ මාධ්‍යයේ පළ වන පුවත අසත්‍යක් – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Admin

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin