බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විදේශ ගතවූ අවස්ථාවක ගිහි ඇඳුමකින් සැරසි සිටින අවස්ථාවක් ලෙස හඳුන්වමින් සමාජ ජාල වෙබ් අඩවි තුල පසුගිය වසරේදී ජායාරුපයක් සංසරණය විය.
කෙසේ වෙතත් එම ජායාරුපයේ සිටින සැබෑ පුද්ගලයා ඥානසාර හිමි ආගමික වැඩසටහනක් සඳහා කොරියාවට වැඩම කෙරූ අවස්ථාවක පැමිණ මුණ ගැසී තිබෙනවා. එම ජායාරුපය පහතින්…