Colombo Today Local News

ඥානසාර හිමි වෙනුවෙන් හෝමාගම උසාවියට ආ මුස්ලිම් ජාතිකයා හඬගා කිවූ දේ (Video)

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක සිර දඩුවම් නියම කළ ඊයේ දිනයේ උන්වහන්සේ වෙනුවෙන් විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටියේය.

එම ස්ථානයට පැමිණ සිටි ඉසදීන් නමැති මුස්ලිම් ජාතිකයෙකු මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් ඥාණසාර හිමියන්ට ලබාදුන් තීන්දුව පිළිබදව මුස්ලිම් ජාතිකයෙකු ලෙස තමන් කණගාටුවට පත්වන බව කියා සිටියේය.

බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු කම්බා හොරුන් නිදැල්ලේ සිටියදී රට වෙනුවෙන් කතා කළ ඥාණසාර හිමියන් සිරගත කිරීම තමන්ට දරාගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

Related posts

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday

2025 රට පෝසත් කරනහැටි කියන්න ජනපති, අගමැති කෝටි 25 ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි

colombotoday

කැබිනට් සංශෝධනය ඔලුබක්කන් නටවනවා වගේ – බන්දුල

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday