Colombo Today Local News

ඥාණසාර හිමි ගැන තීරණයක් ගැනීමට බුද්ධ ශාසන ඇමති ජනපති හමුවෙයි

සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිතුමිය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඇමැතිවරයා කීය.

ඥාණසාර හිමියන් සිරගත කිරීමේ සිද්ධිය පිළිබඳව පාර්ශව ගණනාවකින් ඉදිරිපත් වී ඇති කරුණු දැක්වීම් පිළිබඳ තමාගේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක්

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් අස්ගිරි මහානාහිමියන්ට මඩ ගැසූ භික්ෂුවට කළකම් පල දේ..!

colombotoday