Colombo Today Local News

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

ඉස්ලාම් භක්තිකයන් රමසාන් උපවාසය අත්හැරීමේ “ඉෆ්තාර්“ උත්සවයක් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සහභාගීත්වයෙන් සිදුවන බවට සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රචාරය වන පුවත සාවද්‍ය එකක් බව එම සංවිධානය කියා සිටී.

ඥාණසාර හිමියන් එවැනි උත්සවයකට සහභාගී නොවන බවත්, එම පුවත සදහ යොදාගෙන ඇති ඡායාරූපය, මීට කලකට පෙර ඥාණසාර හිමියන් පාර්ලිමේන්තුවේදී පැවිති රැස්වීමකින් අනතුරුව පැමිණෙමින් සිටියදී පාර්ලිමේන්තු ආලින්දයේදී අමාත්‍ය කබීර් හෂීම් මහතා මුණගැසුණ අවස්ථාවේ ගත් එකක් බවද එම සංවිධානයේ ප්‍රකාශකයෙක් සදහන් කර සිටියේය.

 

Related posts

සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනට

colombotoday

බේකරි 2,000ක් වැසෙයි

colombotoday

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

colombotoday

ආණ්ඩුව ගැන මහ විරෝධයක්, අවිශ්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිදියාවක්ද – රතන හිමිටත් යහපාලනය තිත්ත වෙයි

colombotoday

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday