Colombo Today Local News

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ගම්පහ මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ අක්‍රිය වී ඇතැයි පවසයි.

ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේය.

එම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට වැඩි ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදු කලා බව ද ඔහු සඳහන් කළේ ය

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවල සියලු සේවා අද සිට සතියක් අත්හිටුවයි.

colombotoday

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin

ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්

Admin

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday