Colombo Today Local News

ගලගොඩදී වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබීමයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වැඩි දුරටත් සදහන් වේ.

Related posts

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

(Video) සිරස රනිල්, මහෙන්ද්‍රන් දෙමිතුරන්ගේ සළුපිළි ලිහා පෙන්වයි

colombotoday

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

colombotoday

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

ගෙලිඔය ඉන්ධනහලට ආ ඩීසල් බවුසරයේ වතුර… බවුසරය හරවා යවයි

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday