Colombo Today Local News

මාලිමා ආණ්ඩුව පිටුපස ජිහාඩ් අන්තවාදීන්? ඥානසාර හිමි යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක

බොදු බල සේනා සංවිධානයේ නිර්මාතෘ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අද දිනයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

රජය විසින් තහනම් කොට තිබූ ආගමික අන්තවාදී පොතපත නැවතත් රට තුළට ගෙන ඒමට හැකි අයුරින් සිදු කරන ලද නීතිරීති සංශෝධනයක් පිළිබඳව මෙහිදී උන්වහන්සේ විසින් කරුණු හෙළිදරවු කොට සිටියා.

එසේම ඉස්ලාම් අතවාදය හා සබැඳි තවත් සුවිශේෂී කරුණු කාරණා රාශියක් මෙම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ විසින් රටට හෙළි කළේ සාක්ෂි සාධකද සහිතවයි.

මිනිත්තු 40කට අධික කාලයක් පුරා පැවති උන්වහන්සේගේ කරුණු දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

Related posts

සුනඛයන්ගෙන් නීතියට වෙට්ටු දැමූ කොරස මල්කෝනේ කත අල්ලයි

colombotoday

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය කරන ජන පවුරක් සැකසිය යුතුයි – ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday