Colombo Today Local News

Facebook තහනම ඉවත් කරන්න – ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම්දෙයි

ෆේස්බුක් සමාජා වෙබ් අඩවියට පිවිසීමට කර තිබූ අවහිරය වහාම ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මීට ටික වේලාවකට පෙර දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සහ රජය අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

ඉකුත්දා මහනුවර ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා සමාජ ජාලා වෙබ් අඩවි ගණනාවක් අවහිර කිරීමට රජය තීරණය කළා.

Related posts

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

සංචාරය නිමකර ජනපති එයි

Admin

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් 500 ක් රෝහල්වල

colombotoday

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

colombotoday