Colombo Today Local News

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

Facebook සමාජ ජාලයේ මුදල් වංචා කිරීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාරම්මල හා නිට්ටඹුව පොලීසිය ඒකාබද්ධව කළ විමර්ශනයකින් අනතුරුවයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන් Facebook ගිණුම්වලට කූඨ ලෙස ඇතුළු වී අදාළ ෆේස්බුක් හිමියා යවන පරිදි ඔහුගේ මිතුරටන් හා හිතවතුන්ට පණිවුඩ යොමු කර මුදල් ඉල්ලා ඇති බවයි.

ණය පදනම යටතේ හදිසි අවශ්‍යතාවයක් යැයි පවසා එලෙස මුදල් ලබාගෙන ඇති බවත් ඒවා සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් වෙත යොමු කරගෙන ඇති බවත් හෙළි වී තිබේ.

සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Related posts

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

colombotoday

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

colombotoday