Colombo Today Sports News

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරයි

මේ වනවිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සාමාජිකයන් 44 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණ සිදුකර තිබේ.

එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා කොවිඩ් ආසාදිත නොවන බවට ලැබී ඇති බව වාර්තා වේ.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Related posts

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday

නුවන් කුලසේකර මාධ්‍ය හමුවක් තබා ක්‍රිකට්වලින් සමුගයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට | රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්.

colombotoday

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday