Colombo Today Sports NewsTop Stories

එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්!

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට කිසිදු පිතිකරුවකු ශතකයක් සටහන් නොකළත්, එක් ඉනිමක ලකුණු 400ක් සටහන් කළ මුල්ම කණ්ඩායම බවට එංගලන්තය පත්විය.

මෙම සිදුවීම බර්මින්හැම් නුවරදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින තරගයකදී සිදු විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය, නියමිත පන්දුවාර 50කින් කඩුලු 8ක් දැවී ලකුණු 400ක් ලබාගත්තේය.

මෙම ප්‍රබල ඉනිම ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයට ලක්විය.

තරගය ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට ලකුණු 401ක ඉලක්කයක් හිමිවිය.

සටහන – මනීෂා

Related posts

අනුරට සුමන්තිරන්ගෙන් විරෝධයක්!

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

colombotoday

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

Admin

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

ජෝ රූට්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවක

Admin

කවුද යකෝ අනුරට බොරු කියපු එකා???

colombotoday