Colombo Today Local News

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සදරුවන් සෙනාධිර අත්අඩංගුවට ගන්නා ලෙස හෝ ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටින් ඉල්ලා ඇතැයි පලවූ පුවත සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා අදාල ඉල්ලීම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර පැවති හමුවේදී එවැනි ඉල්ලීමක් කර නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

යහපාලනය අසාර්ථකයි.. භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ත්‍රෛනිකායික මහ සගරුවන සහ සියලු ආගමික නායකයන් යෝජනා කරයි..

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

සමගි ජන බලවේගය අවුලෙන් අවුලට. | කෘත්තියාධිකාරී මණ්ඩලයේ සහය ඩයනාට | සජිත්වත් ඩයනාට පන්නා දැමිය හැකියි.

colombotoday