World

ගෑස් මිල 54% කින් ඉහලට. – එංගලන්තයත් අමාරුවේ වැටෙයි

අප්‍රේල් 1 වනදා සිට ගෑස් මිල 54% කින් ඉහල යෑම හේතුවෙන් එක්සත් රාජධානිය ද ආර්ථිකමය වශයෙන් අසීරු තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එරට රජයට එරෙහිව විරෝධතා ගොඩනැගෙමින් තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Related posts

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි – මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමෙ අවස්ථාවත් සුන්

Admin

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday