Colombo Today Local News

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් LED පුවරුවල සහ සිනමාශාලාවල සිදුකරන දේශපාලන දැන්වීම් වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් Emerging Media (Private) Limited ආයතනය විසින් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම සඳහා නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරු නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටියි.

Related posts

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න

colombotoday

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin