Colombo Today Local News

රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත්කර ඇති බව ඔහුගේ පුවත්පත වාර්තා කර සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොමිෂන් සභා පහක් සඳහා නව සාමාජිකයන් පත්කර ඇති බවත් දෙරණ හිමිකරු වන දිලිත් ජයවීර ද එම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව දිලිත් ජයවීරට අයත් “අරුණ” පුවත් පත වාර්තා කර ඇත.

රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි පත්කර ඇත. එහි සාමාජිකයන් ලෙස ඉන්ද්‍රාණි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්.සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්.එච්.පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන සහ නිමල් කරුණාසිරි යන අය පත් කර ඇති බව එම පුවත්පත වාර්තා කර සිටියි.

Related posts

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

“අස්ගිරියටයි, කාදිනල්ටයි කුඩු වෙන්න ගහන්න ඕන” – දඹර අමිල හිමි

colombotoday

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

colombotoday