Colombo Today Local News

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

ආන්දෝලනයට තුඩුදුන් විජිතපුර, බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා රක්ෂිතය ඩෝසර් කිරීමේ සිද්ධියේ පරීක්ෂණ නිමවීමටත් පෙර එම ප්‍රදේශයේම පිහිටි තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර විනාශ කර දමා තිබෙන බවට වාර්තා වනවා.

මෙසේ විනාශ කර තිබෙන්නේ දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන “දුටුගැමුණු ආරාන්‍ය සේනාසනය“ පිහිටි භූමියේයි.

සිද්ධිය ඇසින් දුටු අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ ඉපලෝගම පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මේ පිළිබදව ඉපලෝගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

මූලාශ්‍රය නෙත් නිව්ස්

Related posts

“අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා” ඥානසාර හිමියන් වැලිකඩ සිට ලියූ ලිපිය

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

නීතිය කාටත් එකයි කියන රටේ ඇමතිකම් කරන බදියුදීන් මන්නාරමේදී නීතිය නිරුවත් කළ හැටි මෙන්න

colombotoday

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරය ගැන මාධ්‍යවේදීන් අසයි.. උත්තර නැතිව කිරිඇල්ල පැන යයි (Video)

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday