Colombo Today Local News

අබායක් ඇදගත් මුස්ලිම් කාන්තාවකගේ බෑගයේ කිණිස්සක්… දෙහිවල සුපිරි වෙළදසැලකදී අද වෙච්ච දේ (Video)

දෙහිවල අත්තිඩියේ පිහිටි සුපිරි වෙළදසැලකදී අද දිනයේ තමන්ට අත්දැකීමට සිදුවූ සිදුවීමක් පිළිබදව රූපලාවන්‍ය ශිල්පිණියක් වන චතු සිල්වා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එම සුපිරි වෙළදසැලට ඇය අද දහවල් ගිය අවස්ථාවේදී අබායකින් සැරසුණු කාන්තාවක් එහි පැමිණි බවත් ඇයව පරික්ෂා කිරීමේදී ඇයගේ අත් බෑගයේ කිණිස්සක් වැනි ආයුධයක් තිබී හමුවූ බවත් ඇය පවසයි.

පසුව අදාළ වෙලදසැලේ නිලධාරීය එම තැනැත්තිය හරවා යැවූ බවත්, එම ස්ථානයට පසුගිය දිනවලදී රූපවාහිනියේ හඩා වැටුණු මව්ලවිවරයා පැමිණි බවත්, එම අවස්ථාවේ එහි කලබලකාරී තත්ත්වයක් ඇතිවූ බවත් ඇය කියා සිටී.

රටතුළ අරබුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක් ඇතැම් මුස්ලිම් ජාතිකයන් මෙලෙස හැසිරීම පිළිබදව ප්‍රශ්න කරන ඇය, ත්‍රස්තවාදීන් කවද, ත්‍රස්තවාදීන් නොවන්නේ කවුදැයි හදුනාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත් කියා සිටී.

වීඩියෝව පහතින්….

https://www.facebook.com/chathuri.silva.5/videos/10211381464251698/

Related posts

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

colombotoday

කොරෝනා නිසා රටපුරා පෙරුම්කායන් හිගයක් !

colombotoday

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

colombotoday

චම්පිකගේ පචවලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට තියන්නේ කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් දමාගැනීමටයි

colombotoday

හමුදා කඳවුරට පැන්න විපක්ෂ නායකයා හැකිනම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න – පොලිස්පතිට අභියෝගයක් !

colombotoday