Business

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

  • ආර්ථිකයට පැමිනේන ගොවින් වෙළදුන් ආරක්ෂිත ක්‍රම හැකිතාක් අනුගමනය කරන්න..
  • අද (24) ත් හෙට (25) ත් ආර්ථිකය විවෘතයි. ඉන්පසු විවෘත වන්නේ 27 සහ 28 දිනවලදීයි.
  • හැකි උපරිම ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දඹුල්ල ආර්ථිකයට එන්න

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට අද දිනයේ විශාල ගොවින් පිරිසක් මෙන්ම වෙලදුන් පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් සෞඛ්‍යාරක්ෂිතව අර්ථිකයට ඇතුල් කරගනිම්න් ව්‍යාපාර කටයුතු සිදු කරණ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා සඳහන් කර සිටිනවා.

අද දින ආර්ථික මධ්‍යස්ථානයට රථවාහන 1200කින් පමණ එළවළු කිලෝ ලක්ෂ 20ක් පමණ ගෙනවිත් ඇති බවත් සාමාන්‍ය එළවලු තොග මිල 30%කින් පමණ ඉහල ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

මහින්ද උදයසිරි රත්නායක – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට.

Related posts

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළට

colombotoday

Yahoo සිය නාමය වෙනස් කිරීමට සැරසෙයි

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

How the US tax code bypasses women entrepreneurs

colombotoday