Colombo Today Local News

ද.මු දසනායක ඝාතන නඩුවෙන් සැකකරු නිදොස් කොට නිදහස්

මීගමු ප්‍රදේශයේදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ද.මු දසනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවෙන් මැල්කම් ටිරෝන් නැමති සැකකරු නොදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙම නඩුව ගොනු කර තිබිණි.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා, නීතිඥ නොයල් ඩයස් පියතුමා, නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා පෙනී සිටින ලදි.

Related posts

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක්

Admin

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ විශේෂ දූතයෙක් ශ්‍රී ලංකාවට එයි…

colombotoday

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් ලංකාවේ අර්බුදය ගැන කියයි. – දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සහය දක්වන බවට පිළිතුරු.

colombotoday

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday