Colombo Today Local News

බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් ලංකාවේ අර්බුදය ගැන කියයි. – දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සහය දක්වන බවට පිළිතුරු.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ අපනයන ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීම සඳහා සහාය ලබා දීමට බොරිස් ජොන්සන් පොරොන්දු වූ බව ද අග්‍රාමාත්‍යවරයා එහි දක්වා තිබෙනවා.

Related posts

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් වලින් රුපියල් කෝටි 26ක දඩ

Admin

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

Admin