Covid 19

කොළඹින් ගිහින් බද්දේගමට කොවිඩ් බෙදලා.

ගාල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ (24) හඳුනාගෙන තිබේ.

බද්දේගම පදිංචි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමග සිදුකළ PCR පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පලමුව හඳුනා ගත ආසාදිත පුද්ගලයා කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කළ බද්දේගම පදිංචි පුද්ගලයෙකි.

ඒ අනුව ආසාදිතයින් 7 දෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 39 ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළට

colombotoday

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday