Colombo Today Local News

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

කොරෝනා මරණ භුමිදානයට අවසර ලබා දීමට තීන්දු කර ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමක් අද(25) කැඳවා ඇති අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජල භූ විද්‍යා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත. විද්‍යාත්මක කරුණු මත තමන් ඉදිරිපත් කල මතය දේශපාලනික හේතුන් මත වෙනස් කිරීමට නොහැකි බව ඇය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

මා මරාදැමීමට තැත් කල දූෂිතයන් සමග තවත් ආණ්ඩු බෑ – ජනපති කියයි

colombotoday

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

colombotoday

කතුන් 4කට බඹර ප්‍රහාරයක්

Admin

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

Admin

නිවසක් තුල තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක් සමග පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් අත්අඩංගුවට

colombotoday

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යයි.

colombotoday