Colombo Today Local News

COVID-19 වෛරසය වසංගතයක් වූ රටවලින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් !

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදෙස් මත කිසිදු ගුවන් යානයකට මාර්තු මස මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කිසිදු ගුවන් මගියෙකු ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව නිවේදනය කරයි.

තවද සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල පසුගිය දින 14 ඇතුලත රැඳී සිටි කිසිවෙකු කිසිදු රටක ගුවන් තොටුපලක සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමද ගුවන් සමාගම් වලට තහනම් කර ඇති බවයි.

Related posts

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

colombotoday

දේශීය යාන්ත්‍රණයෙන් “හමුදාවේ වැරදිකරුවන්ට පමණක්“ දඩුවම් දෙනවා – එස්.බී.

colombotoday

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin