Colombo Today Local News

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

දෙසැම්බර් මස 7 වැනිදා දක්වා මැතිවරණයට අදාළ කටයුතු සිදුකිරීම අත්හිටුවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ඒ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට්නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ අවස්ථාවේදීය.

Related posts

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් කොළඹ එයි

colombotoday