Top StoriesWorld

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වීමේ අවස්ථාවක් තායිලන්තයෙන් වාර්තා වේ. මෙ පුවතත් සමග මෘත ශරීරාගාර හා අවමංගල්‍ය කටයුතු කෙරෙහි අමතර අවධානයක් යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු යොදමිනි සිටියි.

ශල්‍යාගාර තුළ අනුගමනය කරන විෂබීජ නාශක ක්‍රියාවලිය අලුතින් සොයාගත් තත්වයන්ට මුහුණ දීම සඳහා යොදා ගත යුතු බව විද්වතුන් පෙන්වා දෙමින් සිටින අතර වෛද්‍යවරුන්, මෘත ශරීරාගාර කාර්මිකයන් ඇතුළු අවමංගල්‍ය කටයුතු සිදුකරන්නන් මළ සිරුරු හැසිරවීමේදී අමතර සැලකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වෛරසය මළ සිරුරු තුළ කොපමණ කාලයක් ජීවත් විය හැකිද යන්න පිළිබඳව පර්යේෂණ සිදුකර තවමත් තහවුරු කරගෙන නොමැත.

www.asiantruth.com

Related posts

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්

colombotoday