Top StoriesWorld

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වීමේ අවස්ථාවක් තායිලන්තයෙන් වාර්තා වේ. මෙ පුවතත් සමග මෘත ශරීරාගාර හා අවමංගල්‍ය කටයුතු කෙරෙහි අමතර අවධානයක් යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු යොදමිනි සිටියි.

ශල්‍යාගාර තුළ අනුගමනය කරන විෂබීජ නාශක ක්‍රියාවලිය අලුතින් සොයාගත් තත්වයන්ට මුහුණ දීම සඳහා යොදා ගත යුතු බව විද්වතුන් පෙන්වා දෙමින් සිටින අතර වෛද්‍යවරුන්, මෘත ශරීරාගාර කාර්මිකයන් ඇතුළු අවමංගල්‍ය කටයුතු සිදුකරන්නන් මළ සිරුරු හැසිරවීමේදී අමතර සැලකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වෛරසය මළ සිරුරු තුළ කොපමණ කාලයක් ජීවත් විය හැකිද යන්න පිළිබඳව පර්යේෂණ සිදුකර තවමත් තහවුරු කරගෙන නොමැත.

www.asiantruth.com

Related posts

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

colombotoday

Video: ඥානසාර හිමියෝ විජිතපුර සටනට යති. නිතිය ක්‍රියාත්මක නැත්නම් අපි නීතිය අතට අරගෙන හරි මේවා ආරක්ෂා කල යුතුයි.

colombotoday

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday