Colombo Today Local News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දළ කෙටුම්පත ඉතා ඉක්මනින් විවාද කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවට දැන්වීය.

එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා දින දෙක තුනක විවාදයක් ලබා දෙන බවද සභානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

Related posts

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

Admin

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday