Colombo Today Local News

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

වර්තමානයේ මෙරට පාසල් දරුවන් බහුතරයක් පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී තිබේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා සඳහන් කළේ, පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන වෙනස්වීම් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කර ඇති බව ය.

ඔවුන් සිදු කළ පරීක්ෂණ තුළින් හෙළිව ඇත්තේ, හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ මොළයේ සිදු වන රසායනික වෙනස්කම්වලට හා සමාන වෙනස්කම් පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන බව ය.

Related posts

ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් තැබීමට සූදානමින්- රනිල්

colombotoday

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday

“හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේවත් නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

හිරුණිකාගේ මවගේ නම කැපූ බලවතා මරික්කාර් !!

colombotoday