Colombo Today Local News

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

වාස් ගුණවර්ධනට විරුද්ධව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත මාස 10ක කාලයක් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Related posts

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින්, නේපාලයට ඩොලර් මිලියනයක් ආධාර දෙනවා” – අගමැති

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday