Colombo Today Local News

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

වාස් ගුණවර්ධනට විරුද්ධව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත මාස 10ක කාලයක් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Related posts

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

‘කොටි ත්‍රස්තයන්ට නිදහස, රණවිරුවන් සිරගෙට’ – බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීමට එරෙහිව රණවිරු මාතාවෝ විරෝධයේ

colombotoday

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

colombotoday