මන්නාරම ප්රදේශයේ ශිව රාත්රිය වෙනුවෙන් ගොඩනගා තිබු සැරසිලි ක්රිස්තියානි පුජකවරුන්ගේ මෙහෙයවීමෙන් කිසියම් කණ්ඩායමක් විසින් විනාශකර දමා ඇත.
මේ පිළිබඳව පොලිසිය විසින් අධිකරණයට කරුණු ගොනු කර ඇති අතර එම සැරසිලි යථාතත්වයට පත් කරන ලෙස චුදිත ක්රිස්තියානි කණ්ඩායමට නියෝග කර ඇති අතර මේ පිළිබඳව නඩු විභාගය ඉදිරියට කල් තබා ඇත.