Colombo Today Local News

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂි කරු ලෙස නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ලවූ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ (14) රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ(14) දින විශ්‍රාම ගොස් ඇති අතර ඊයේ දිනම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබාගෙන මෙරටින් පිටව ගොස් ඇත.

Related posts

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday

ලෝක වෙළදපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි.

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday