Colombo Today Local News

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘතිවල චීන ජාතිකයන් හයදහසක් සේවය කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

එහි සභික යැංග් සොයුආන් මහතා චීන තානාපති කාර්යාලයේ පැවති වැඩසටහනකදී කියා සිටියේ මෙම පිරිසට චීන සේවයන් මෙන්ම කම්කරුවන්ද මෙම පිරිසට අයත් බවයි.

චීන ජාතිකයන් හරහා ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට කළමනාකරණ උපදෙස් මෙන්ම, තාක්ෂණික සේවාද ලැබෙන බව ඔහු සදහන් කර සිටියේය.

Related posts

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

“මේ රටේ බෞද්ධයෝ නැතිවුනොත් හින්දුන්ට ඇඩ්රස් නැතිවෙලා, නන්නත්තාර වෙලා යනවා”

colombotoday

සමීක්ෂණ වාර්තාවලින් එජාපය රත්වෙයි… විපක්ෂ නායකකම සජිත්ට ඉල්ලා සිරිකොතේ ගෝරි !

colombotoday

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday