Colombo Today Local News

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

චීන එන්නත් ගැන බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය බලවතා චීනය ලබා දීමට ගිය එන්නත් සඳහා උදාසීනත්වයකින් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී ඇත.

‍මෙම වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත එදා චීන එන්නත ලබා ගැනීම මෙරට ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණු බවද වාර්තාවේ.

එම එන්නත් මිලියන 6 ලබා ගත්තා නම් දැන් පවතින කොවිඩ් රැල්ල යම් ප්‍රමාණයකට මර්දනය කර ගැනීමටට හැකියාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත. මේ තත්ත්වය නිසා චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට තිබූ එන්නත් ප්‍රමාණය පසුව ලක්ෂ 5 ක් පමණක් වූ බවද ඔවුන් පෙන්වා දී ඇත.

ලංකාදීප

Related posts

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනත හා රණවිරු දඩයම

colombotoday

කුරුණෑගල නගරාධිපතිගේ එන්නත් ඥාති සංග්‍රහයට අදාළ හඬපටයක් අළෙවි කරලා. | “දෙරණ අරුණ” මාධ්‍යවේදියකුගේ වැඩ තහනම්

colombotoday

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ තෙල් විසුරුමක් – නෞකාව වහාම නාවික සැතපුම් 200 ක් දුරට ඉවත් කළ යුතු බවට නීතිපතිගෙන් උපදෙස්

colombotoday

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

colombotoday

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday