World

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

කුඩා දරුවන් “ඉතා නරක හැසිරීම්” පෙන්නුම් කළහොත් හෝ අපරාධ සිදු කළහොත් ඔවුන්ගේ දෙමව්පියන්ට ද දඬුවම් පැමිණවීම සඳහා වන නීති සම්පාදනය කිරීම පිළිබඳව චීන පාර්ලිමේන්තුව සලකා බලමින් සිටියි.

පවුල් අධ්‍යාපන ප්‍රවර්ධන නීති කෙටුම්පත මගින්, තම රැකවරණය යටතේ සිටින ළමයින් තුළ ඉතා නරක හෝ සාපරාධී හැසිරීම් දක්නට ලැබුණහොත් පවුල් අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට භාරකරුවන්ට ඉදිරියේදී අවවාද කරනු ඇත.

ජාතික මහජන කොංග්‍රසයේ ව්‍යවස්ථාදායක කටයුතු කොමිසමේ ප්‍රකාශක සැන්ග් ටයිවේ පැවසුවේ “නව යොවුන් වියේ දරුවන් වැරදි ලෙස හැසිරීමට හේතු බොහෝමයක් තිබෙන අතර පවුල් අධ්‍යාපනයේ තිබෙන විෂමතාවයන් එයට ප්‍රධානතම හේතුවයි.” යනුවෙනි.

Related posts

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

colombotoday

බුර්කාව එපා…!!! මන්ත්‍රීවරිය බුර්කාවක් හැද පාර්ලිමේන්තු එයි..

colombotoday

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday