World

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

කුඩා දරුවන් “ඉතා නරක හැසිරීම්” පෙන්නුම් කළහොත් හෝ අපරාධ සිදු කළහොත් ඔවුන්ගේ දෙමව්පියන්ට ද දඬුවම් පැමිණවීම සඳහා වන නීති සම්පාදනය කිරීම පිළිබඳව චීන පාර්ලිමේන්තුව සලකා බලමින් සිටියි.

පවුල් අධ්‍යාපන ප්‍රවර්ධන නීති කෙටුම්පත මගින්, තම රැකවරණය යටතේ සිටින ළමයින් තුළ ඉතා නරක හෝ සාපරාධී හැසිරීම් දක්නට ලැබුණහොත් පවුල් අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට භාරකරුවන්ට ඉදිරියේදී අවවාද කරනු ඇත.

ජාතික මහජන කොංග්‍රසයේ ව්‍යවස්ථාදායක කටයුතු කොමිසමේ ප්‍රකාශක සැන්ග් ටයිවේ පැවසුවේ “නව යොවුන් වියේ දරුවන් වැරදි ලෙස හැසිරීමට හේතු බොහෝමයක් තිබෙන අතර පවුල් අධ්‍යාපනයේ තිබෙන විෂමතාවයන් එයට ප්‍රධානතම හේතුවයි.” යනුවෙනි.

Related posts

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ 50 පැන්න දේශපාලඥයෙක් 14 හැවිරිදි දැරියක් විවාහ කර ගනියි.

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday