Colombo Today Local News

ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ. ඉන්දන ලීටරයකින් ආණ්ඩුව ලබන ලාභ මෙන්න.

පෙට්‍රල් 92 න් රු 39 යි, පෙට්‍රල් 95 න් රු 60 යි, ඔටෝ ඩීසල් රු 13 යි, සුපර් ඩීසල් රු 20 ක් ලෙස ආණ්ඩුවට ලාභ ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ඉන්දනවලින් රජයට පාඩු සිද්ධවෙන බවට සිදුකරන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒ මහතා සිදුකල සම්පුර්ණ ප්‍රකාශය

Related posts

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

සැකකාර කොටින්ට පොදු සමාව එපා. ඒ වැඩේට අපිත් විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

colombotoday

විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමළ නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව..

colombotoday