Colombo Today Local NewsTop Stories

චාමර සම්පත්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කර ඇත.

එබැවින් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ සුජීව විජේසේන මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙන බවට වාර්තාවේ.

සටහන – සත්සරණී

Related posts

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා

colombotoday

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

colombotoday

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday