Colombo Today Local News

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

මිල ඉහළ දැමූ දින ඉන්ධන බෙදාහැරීමේදී සිදුවී තිබෙන වංචාවකින් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව වංචාවට වග කිවයුතු නිලධාරීන්ට තාරාතිරම නොබලා දඬුවම් දෙන බවත් සිදුවූ පාඩුව ඒ නිලධාරීන්ගෙන්ම අය කර ගැනීමට පියවර ගන්නා බවත් ඇමතිනරයා කීය.

සිද්ධියේ පරීක්ෂණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බාරදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

එළැඹෙන ඉරිදා සහ සඳුදා දිවයිනටම ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ ඇඳිරි නීතිය තවදුරටත්

colombotoday

රේගුව අකුරට වැඩ

Admin

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin