Colombo Today Local NewsUncategorized

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසන්නේ පොරොන්දු වූ පරිදි විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

නමුත් නඩත්තු කටයුතු ප්‍රමාද කිරීමට සිදුවන බව ඔහු පැවසීය.

“අපිට මහජන උපයෝගීතා කොමිසම් කිව්වා අවශ්‍යම නඩත්තු පමණක් කරන්න අනෙක් ඒවා එහාට මෙහාට කරගන්න කියලා. මහජන උපයෝගීතා කොමිසම දුන්නු උපදෙස් අනුව අපි ඒක සකස් කළා. අපි නඩත්තු එහාට මෙහාට කළා. වාහනයක් ඔයිල් මාරු කරලා ෆිල්ටරේට හුළං අල්ලලා පාවිච්චි කරනවා වගේ. ඒ තත්ත්වයට ආවාම කඩා වැටුණට පස්සේ ගොඩ දාන්න අපහසුවෙයි.”

Related posts

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday