Colombo Today Local NewsUncategorized

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසන්නේ පොරොන්දු වූ පරිදි විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

නමුත් නඩත්තු කටයුතු ප්‍රමාද කිරීමට සිදුවන බව ඔහු පැවසීය.

“අපිට මහජන උපයෝගීතා කොමිසම් කිව්වා අවශ්‍යම නඩත්තු පමණක් කරන්න අනෙක් ඒවා එහාට මෙහාට කරගන්න කියලා. මහජන උපයෝගීතා කොමිසම දුන්නු උපදෙස් අනුව අපි ඒක සකස් කළා. අපි නඩත්තු එහාට මෙහාට කළා. වාහනයක් ඔයිල් මාරු කරලා ෆිල්ටරේට හුළං අල්ලලා පාවිච්චි කරනවා වගේ. ඒ තත්ත්වයට ආවාම කඩා වැටුණට පස්සේ ගොඩ දාන්න අපහසුවෙයි.”

Related posts

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

colombotoday

මගේ ගේ ගිනි තිබ්බේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් – ශාන්ත බණ්ඩාර

colombotoday

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

අගමැති එක්ක බෑ… සංස්කෘතියත් විනාශ කරන්නවා.. සමලිංගිකත්වය නීතිගත කරන්න තුන්පාරක් කැබිනට් පත්‍රිකා දැම්මා

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday